Upgrade ideas 💡
මගෙ දැනට තියන PC එකේ spec
i3 - 4th gen 4130
8GB ram
RX 580 4GB
H81 mobo
600 corsair psu
2 x 500 gb hdd
PC එක upgrade කරන්ඩ අදහසක් තියනව. තව ටික කාලයක් ඉන්ඩත් හිතෙනව.
4th gen i5 used processer එකක් අරගෙන තව ටික කාලයක් ඉවසගෙන ඉන්න එකද හොඳ.
දැනට තියන processer එකම තියාගෙන ඉන්න එකද? හැබැයි vga එකේ උපරිම fps එන්නෙ නෑ මේ processer එක නිසා.
Quote from isuru madhusanka on September 16, 2020, 7:16 amමගෙ දැනට තියන PC එකේ spec
i3 - 4th gen 4130
8GB ram
RX 580 4GB
H81 mobo
600 corsair psu
2 x 500 gb hdd
PC එක upgrade කරන්ඩ අදහසක් තියනව. තව ටික කාලයක් ඉන්ඩත් හිතෙනව.
4th gen i5 used processer එකක් අරගෙන තව ටික කාලයක් ඉවසගෙන ඉන්න එකද හොඳ.
දැනට තියන processer එකම තියාගෙන ඉන්න එකද? හැබැයි vga එකේ උපරිම fps එන්නෙ නෑ මේ processer එක නිසා.
ටික කාලයක් කියන්නෙ කොච්චරක් කාලයක් වගේද i5 3rd gen කියන්නෙ තාමත් සාමාන්‍යෙන් හොද processor එකක් 4cores තියෙන නිසා දැනට ඇවිත් තියෙන games වලට හොදම ඇති ඒ වගේම RX580 card එකත් එක්කත් තියෙන bottleneck එක අඩු වෙයි. පුලුවන්නම් ඒකකට යන්න processor එකයි ssd එකකුයි ගහන්න එතකොට ගොඩක් games හා pc එකේ responsiveness එක ගොඩක් හොද වෙයි.
මොකද අලුතින් හදනව කියනෙ අලුත්ම gpu, cpu අලුත්ම එකක් ගන්න එකයි හොද.
4th gen i5 processer එකක් ගැහුවොත් තව අවුරුද්දක් හෝ එක හමාරක් ඉන්ඩ තමා බලා පොරොන්දුව. ඊට පස්සෙ අලුත්ම PC එකක් assemble කරන්න.
SSD එකක් ගැන නම් පුංචි ගැටලු තියනව. SATA ports 3යි දැනට වැඩ කරන්නෙ. ඒ තුනම මම HDD දෙකටයි DVD එකටයි පාවිච්චි කරනව. 🤔 අනික අලුත් pc එකක් හදන්න බලාපොරොත්තු තියන නිසා sata ssd එකක් අරන් තේරුමක් නෑ කියලත් හිතෙනව.
ඔයාගෙ i3 4th gen එකක් නේද් තියෙන්නෙ 2 Core?
ඒක නම් RX580 Card එකක් එක්ක Bottleneck වෙයි. 4 Core Processor එකකට යන එක හොදයි. අවුරුදු එකහමාරක් පාවිච්චි කරනවනම් i5 3th gen නැත්නම් ඊට උඩ එකකට යන්න බලන්න.හැබැයි මදබෝඩ් එකත් මාරු කරන්න වෙනවා 4th gen එකකට ගියොත්.
සල්ලි තියනවනම් i3 9100F ප්‍රොසෙසර් එකකට (rs.15500) ගිහින් H310 MotherBoard (Rs.12500).
Quote from isuru madhusanka on September 25, 2020, 8:46 am4th gen i5 processer එකක් ගැහුවොත් තව අවුරුද්දක් හෝ එක හමාරක් ඉන්ඩ තමා බලා පොරොන්දුව. ඊට පස්සෙ අලුත්ම PC එකක් assemble කරන්න.
SSD එකක් ගැන නම් පුංචි ගැටලු තියනව. SATA ports 3යි දැනට වැඩ කරන්නෙ. ඒ තුනම මම HDD දෙකටයි DVD එකටයි පාවිච්චි කරනව. අනික අලුත් pc එකක් හදන්න බලාපොරොත්තු තියන නිසා sata ssd එකක් අරන් තේරුමක් නෑ කියලත් හිතෙනව.
ඔයා processor එකක් දාන්න ඒ ඇති පසෙ අලුතින්ම එකක් ගහන්න මම නම් කියන්නෙ ඒක අව්ලක් නෑ.. අලුත් එකක් ගහද්දි ඔක්කොම හොද ඒව දාන්න ඔකට motherboard, pcu update කරන එකනම් තේරුමක් නෑ මොකද අව්රුදු දෙකකින් වගේ intel 11th gen ryzen 4th gen ඇවිත් marcket එකේ වෙනසක් වෙලා තියෙයි ඉතින් එතකොට ඔය i3 එකයි board එකයි එක එහෙම්පිටින්ම අයින් කරන්න වෙනවනෙ @senuka-x මොකහ්ඩ් h110 කියන්නෙ පොඩි board එකක් නිසා වැඩක් නෑ high end builds වලට. i5 3rd gen එකක් දාගන්න පස්සෙ සල්ල්ලි තියෙනවනම් අලුත් 1tb or 2tb hard එකකුඉ ssd එකකුඉ ගන්න ඒ දෙක අලුත් pc එක build කරද්දිත් දාන්න පුලුවන් ඒක අව්ලක් නෑ.
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members