Notifications
Clear all

Upgrade gen

3 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

Ayye,

Mage dan thiyana pc 1ke processor eka i5 7th gen,vga 1k GTX 1050 ti,8Gb ram...

Mama processor eka i5 8th gen, 9th gen wage upgrade kaloth gaming waldi mata wadi performance ganda puluwanda...???

3 Answers
0

puwlun

0

ඔයාගෙ දැනට තියෙන i5 7th gen cpu එක දැනට gaming එච්චර අවුලක් නැ.

මෙක 8th හො 9th generation cpu එකකට මාරු කරන්න අලුතින් motherboard එකක් ගන්නත් වෙනවා.

Gaming performance වැඩි කරගන්න gtx 1050ti graphic card එක upgrade කරන එක ඊට වඩා වටිනවා. ඔයාට පුලුවන් නම් gtx 1060 6gb, rx 580 හො gtx 1660 වගේ graphic card එකකට upgrade වෙන්න.

එකෙන් ලොකු gaming performance වැඩි විමක් බලාගන්න පුලුවන්, දැනට තියෙන gtx 1050ti එකට වඩා.

ඊලඟට ram එක 16gb කරලා, ඊට පස්සෙ cpu එක upgrade කරන්න බලන්න.

0
Topic starter

Ayye..,

Mee ekapaaratama ada forza horizon 4 gahaddi screen ek paartama paata paata wela struk una pc eka....

Iita passe mn ww 2 , aw wage games 2k 3kuth play karala beluw...eeth ehemmamayi....

Mokadda danne neh case ek....???

😭😭😭

Share: