Notifications
Clear all

upgrade

1 Posts
2 Users
0 Reactions
253 Views
0
Topic starter

quad core සිට i3,i5 වලට upgrate කරන කොට motherboad එක මාරු කර්න්න ඕනෙද෨

1 Answer
0

එකම generation එකේනම් අව්ලක් නෑ ඒත් සමහර motherboard වලට generation දදෙකක් support කරනව ඒක නිසා ඔයාගෙ motherboard එකෙ model එක බලල තමා කියන්න පුලුවන් උපරිම processor එක

Share: