Unity and Blender
 
Notifications
Clear all

Unity and Blender

1 Posts
2 Users
0 Reactions
280 Views
0
Topic starter

 

i7 1st gen processor (4 cores 8 thread)

8GB Ram (ddr 3)

660 or 750 gtx 2GB VGA

2D 3D game develop karanna hodaida?

{ unity engine, blender lag nathuwa wada karanna puluwanda ? }🤔🤔🤔

1 Answer
0

පොඩි games/3d projects වලට පටන්ගන්න ඒ specifications අවුලක් නැහැ. හැබැයි 3rd/4th gen i5/i7 cpu එකක් ගන්න බලන්න පුළුවන් නම්. 1st gen එකේ performance අඩුයි සහ power consumption වැඩි.

ලොකු projects වලට නම් lag වීම සහ ලොකු render times නිසා ප්‍රමාණවත් නැති වෙයි.

Share: