Notifications
Clear all

undervolt

4 Posts
3 Users
0 Reactions
263 Views
0
Topic starter

mage hp pavilion gaming lap eke games play karaddi  cpu temperature 97c max (only some games)
vithara yana nisa eka undervolt karanna hithuwa.

meka karapuwahama lap eke kalpewethma adu wenawada?  (Ex:- Overclock)

" performance adu wenawada?

undervolt karanna me software eka hodada? - Intel(R) Rapid Storage Technology

plese help...

4 Answers
0

@chandula meka poddak ballannako

0

laptop එකක cpu එක undervolt කරන එක එච්චරම dangerouse නෑ. ඒත් crash උනොත් reset කරන එක ටිකක් අමරුයි මොකද battery එක ගලවන්න බැරි නිසා. මෙකයි මුලින්ම check කරල බලන්න HP එකෙන් power reset කරන දීල තියෙන්නෙ ඛොමද කියල. මට හම්බුන විදිහට නම් ලප්ටොප් එක් AC power එකෙන් ගලවල 15min power button එක ress කරන් හිටියම power reset වෙනව.ඒක කරනන ඕනෙ වැඩිපුර undervolt කරන්න ගිහින් ගියොත්

ප්‍රධානව softwares දෙකක් තියෙනව intel XTU ( extreme tuning utility) අනික් එක throttleStop දෙකම දොඅ software දෙකක්. intel software එක install කරන්න ඕනෙ එහෙම කරල ඒක undervolt කරාම හැම පාරම laptop එක on කරාම undervoult කරන්ව auto. ඒත් අනික් install කරන්න ඕනෙ නෑ. ඒක නිසා ඔයාට හැම පාරම ඒක අවශ්‍ය වෙලාවට විතරක් on කරල active කරන්න වෙන්ව. නැත්නම් windows scheduler එකක් හදන්න ඕනෙ ඒක auto දාන්න.

(මන් ගාව තියෙන්නෙ asus rog G531GT එකක් ඒකෙ තියෙන්නෙ 9750H එකක් මම ඒක undervoult කරන්න try කරා. ඒකෙදි මම ගට්ට පලවෙනි එක තමයි intel XTU එක ඒත් ඒක install කරපු ගමන් මගේ asus ලගෙ දෙන laptop managing software එකට කිසිම information එකක් පෙන්නන්නෙ නැතුව ගියා. පස්සෙ system restore point එකකට දාල තමයි ඒක හදාගත්තෙ ඒක නිසා මේක install කරන්න කලින් system restore point එකක් හදාගන්න. පස්සෙ මම try කරේ අනික් එකෙන්. ඒකෙන්නම් මට ප්‍රශ්නයක් ආවෙ නෑ. ඒත් AC power එකට ගහල undervolt කරාම  ac එකෙන් ගැලෙව්වම stuck උනා. )

ඒක නිසා මම නම් කියන්නෙ හොදම එක throttlestop වලින් කරන්න කරල ඕන වෙලාවට විතරක් on කරගන්න,

මෙකයි මම පහල video link එකක් දාන්නම් oc කරන ඔයා සාමාන්‍යෙන් 100,125,150mV වලින් අඩු කරල. ඒකෙ එකින් එකට cinebench R15 වලින් CPU test එකක් කර බලන්න. එක ගානට වඩා අඩු කරාම ඔයගෙ result අඩු වෙන්න ගන්නව. එතනින් එහාට අඩු කරන්න එපා. වැඩිම result එකක් ගන්න පුලුවන් විදිහට අඩු කරන්න

https://www.youtube.com/watch?v=yNt9L3BWOFo

crash උනොත් අර විදිඅට reset කරගන්න .

මම නම් කියන්නෙ පුලුවන්නම් shop එකෙන් warranty claim කරගන්න නැත්නම් ටිකක් අමරුයි ඕකකින් ගොඩක් කල් වැඩ ගන්න

0
Topic starter

@chandula

cpu temperature wedi wena ekata warranty claim karaida? mama inne dubai wala

thank you bro oyage upades walata.

 

0

අනිවාර්‍යෙන්ම කරන්න ඕනෙ ඔයා එහෙන්ද ගත්තෙ මෙහෙන්ද ? මොකද over temperature කියන්නෙ defect එකක්

Share: