Unable To activate ...
 
Notifications
Clear all

Unable To activate windows

2 Posts
3 Users
0 Reactions
227 Views
0
Topic starter

ඇයි මෙහෙම වෙන්නේ, හදාගන්න බැරිද.

2 Answers
0

oya original key ekakda gaththe? kohenda gaththe?

0

ඔය error code එක එන්නෙ ගොඩක් වෙලාවට update server එකේ අව්ලක් උනාමත් එනව. ඔයා බලන්න Microsoft store එක වගේම windows update වැඩද කියල

https://www.youtube.com/watch?v=xhKvdmyJYpc

උඩ link එකේ විදිහට කරන්න ඒක ගොඩක් වෙලාවට හරි යයි කරල ආයිත් බලන්න check කරල

Share: