Notifications
Clear all

UEFI

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

UEFI කියන්නෙ මොකක්ද?

1 Answer
0

UEFI කියන්නේ BIOS වලට සමාන firmware software එකක්. දැන් අලුත් computers වල BIOS වෙනුවට UEFI තියෙන්නේ. එක හරහා hardware details බලන්න, boot order මාරු කරන්න, overclocking වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.

Share: