Turn On Pc after fe...
 
Notifications
Clear all

Turn On Pc after few seconds restarting

6 Posts
5 Users
0 Reactions
139 Views
0
Topic starter

මගෙ PC එක Intel DH61-ww මදර්බෝඩ් එක සමග i3 - 2100 ප්‍රොසෙසර් එකක් තියන  PC එකක්, GTX-760 Graphic Card එකක් සමඟ 500W power supply එකක් බලගැන්වෙන PC  එක්ක් තියෙන්නේ.

 

පොඩි අවුලක් තියෙයි මට ටික කාලෙක ඉදන්

PC එක On කරපු ගමන් තප්පර දෙකක් ඇතුලත Off වෙනවා , තප්පර තුනක් විතර ඇතුලත ආය නිකන්ම On වෙනවා.

PC එක එහෙම ඔන් උනහම කිසි අවුලකුත් නෑ , හොඳට වැඩ කරනව , කිසිම ස්ට්‍රක් වීමක් වෙන්නෙත් නෑ. කිසි අවුලක් නැතුව හොදට වැඩ කරනවා

 

ඒත් මුල් කාලෙ මෙහෙම අවුලක් උන් නෑ ,  PC එක Build කරලා මේ වෙද්දි ඇදවුරුද්දක් වෙනවා

මට මේක හඳාගන්න මොකක් හරි ක්‍රමයක් කියන්න පුලුවන්ද (මට බය මෙහෙනම රීස්ටාර්ට් වෙලා ඔන් වෙන එකෙන් මොකක් හරි ඩැමේජ් එකක් වෙයිද කියලා)

6 Answers
0

මගේ PC එකත් Plug එක ගහල Switch එක දාපු ගමන් එක පාරටම On වෙලා ආපහු off වෙනව.Power button එක ඔබන්නෙත් නෑ.

ඊට පස්සෙ සාමාන්‍ය විදියට Power button එක ඔබල On කරනව.මේ ඇයි?

0

virus nisa wenn barida?

0
Topic starter

windows load BIOS load wenneth nathuwa eheme  virus wenna ba

0

mage pc ekath ehemai. dan build karala sathi dekak withara. godak wela off karala tyala on karaama ohoma wenawa. dan shutdown karala danma on karaata ohoma wen na. matath danaganna ona mokadda case eka kiyla

0

power on self test eke error ekk wenn barida?

0
Quote from Senuka X on May 17, 2020, 9:13 am

මගේ PC එකත් Plug එක ගහල Switch එක දාපු ගමන් එක පාරටම On වෙලා ආපහු off වෙනව.Power button එක ඔබන්නෙත් නෑ.

ඊට පස්සෙ සාමාන්‍ය විදියට Power button එක ඔබල On කරනව.මේ ඇයි?

@senuka-x ඔයාගේ මෙහෙම වෙන්නේ සමහර විට Power Supply එකේ අවුලකට වෙන්න පුලුවන් නිකන් හරි Switch එක ඔන් කරන වෙලාවට over voltage එකක් ආවොත් එහෙම ඇතුලෙ තියෙන Components වලට හානි සිදු වෙන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් Check කරලා බලන්න Computer හදන තැනකට දීලා.

Share: