Notifications
Clear all

TPM 2.0

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

MSI TPM 2.0 (MS - 4426) එකක් ලංකාවෙන් හොයාගන්න බැරි වෙයි ද? ගන්න පුළුවන් තැනක් දන්නව නම් පොඩ්ඩක් කියන්න. Thank You!

1 Answer
0

මේ Modules ලංකාවෙන් හොයාගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. Gamestreet.lk එකෙන් හොයන්න. නැත්නම් Ebay හරහා ගෙන්න ගන්න පුළුවන්.

Share: