Toothpate as a ther...
 
Notifications
Clear all

Toothpate as a thermal paste

4 Posts
2 Users
0 Reactions
253 Views
0
Topic starter

Hello

Mage PC eke thermal paste eka danna kale hari.Ithin mekata thermal paste nathuwa gedaradima daganna deyak nadda? Toothpaste wage.

4 Answers
0

PC එකට Thermal Paste එක දාන්න කාලෙ හරි කියන එක පැහැදිලි නැහැ. Tooth Paste දාල try කරන්න. ගොඩක් වෙලාවට CPU එක Blue Screen ඇවිත් නතර වෙන්න පුළුවන්. නමුත් උත්සහය අත අරින්න එපා. මොකද වැඩේ හරි ගියොත් Tooth paste විකුණන්න පුළුවන් වෙයි Thermal Paste වෙනුවට.

මේ වගේ තැනක කාලය නාස්ති කරන අරමුණෙන් ප්‍රශ්න අහන එක ගැන කණගාටුයි.

0
Topic starter

Aththatama sorry me vage deyak ahuwata. Mama hithuwe meka vadagath nathi question ekak neme kiyala.Mokada mama samahara pitarata forums vala dakka mehema karanna puluwan kiyala. Habayi eka temporarily vitharak solution ekak kiyala. Ekai mama meka gana ahuwe. Aththatama kalaya nasthi unanam sorry.

0

ඇත්තටම ඇහුව නම් ගැටළුවක් නැහැ. Thermal Compound එකක් සදහා පාවිච්චි කරන Material එකේ පවතින්න අවශ්‍ය ගුණාංග තියෙනව. ඒ අනුව තමයි Thermal Compound එකක් හදන්නෙ. පෙනුමෙන් සමානයි කියල ඒ වෙනුවට Tooth paste යොදාගන්න එක අණුවන ක්‍රියාවක්.

0
Topic starter

Thanks advise ekata

Share: