Notifications
Clear all

Thermalpast

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

Aluthen ena cpu wala thermalpast wenama.danna onee nadda.(like i3 9th gen)

1 Answer
0

දැන් එන ගොඩක් cooler වල thermal paste දාලා එන්නේ, ඒ නිසා පළවෙනි පාර install කරන්න thermal paste ඕනි නෑ

හැබැයි ඒ cooler එක ගලවුවොත් නැවත සාවි කරද්දි thermal paste අලුතින් දාන්න ඕනි.

Share: