Thermal paste repla...
 
Notifications
Clear all

Thermal paste replacing every 6 months

3 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter
  • Thermal Paste මාස 6කට වතාවක් replace කරන එක හොදද? නැද්ද? ඒකෙන් processor එකට damage එකක් විය හැකිද?
3 Answers
0

Thermal paste එච්චර පොඩි කාලෙකින් මාරු කරන්න ඕනි නැහැ. අවුරුදු ගානක් භාවිතා කරන්න පුලුවන්.

0
Topic starter

Replace kara kiyala aulak wenawada

 

0

Relace කරට කමක් නැහැ, හැබැයි පරිස්මෙන් කරන්න cpu සහ socket එක damage නොකර.

Share: