Thermal Paste On Cp...
 
Notifications
Clear all

Thermal Paste On Cpu

2 Posts
2 Users
0 Reactions
262 Views
0
Topic starter

Hello,

Cpu ekta apply krna thermal paste saman nen kochchra kalekinda aluth krnna one?apply krnna one khmda?

2 Answers
0

සාමානයෙන් අවුරුදු 3ක් වගේ Thermal Paste එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයාගෙ System එකේ Stress කරල Thermals වැඩි නම් ඒක මාරු කරන්න කාලෙ වෙනස් වෙන්න පුළුවන්.

0
Topic starter

Thanks a lot aiya

Share: