Thermal Paste
 
Notifications
Clear all

Thermal Paste

3 Posts
3 Users
0 Reactions
198 Views
0
Topic starter

Hello,

Api thermal paste aurudu 2kin withara reapply krddi processor eka socket eken galawala clean krla neda aye apply kran one?

3 Answers
0

ඔව් අනිවාර්යයෙන්ම,පරිස්සමට socket එකෙන් ගලවල පරණ thermalpaste ටික සූරල අයින් කරා නම් හරි

0

Socket එකෙන් ගලවන්න අවශ්‍යම නැහැ. පරිස්සමින් tissue එකක් සහ Alcohol වලින් සුද්ද කරන්න. හැබැයි Thermal paste එක වටේට කාන්දු වෙලා නම් ගලවන්න. ගලවද්දි Triangle Mark එක Note කරන්න.

0
Topic starter

Thank you

Share: