The system has POST...
 
Notifications
Clear all

The system has POSTED in safe mode

2 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

මචන් මගෙ Motherboard එක Asus ROG Strix Z390-f එකක් මේකෙ RAM kit එක Corsair Vengeance LPX 32GB 3600Mhz මේකෙ Motherboard එකේ XMP Profile එක දාන්න බෑනෙ.. දාල Save and exit දැම්මම තුන් පාරක් On off වෙලා Screen එකේ මෙහෙම වැටෙනව..

මේකට විසඳුමක් දෙන්න පුළුවන්ද

 

2 Answers
0

hello...

සිස්ටම් එක කලින් වැඩ කරාන්ම් හොදම වැඩෙ තමයි CMOS බැටරි එක ayn karala 10 mins wage. config tika reset කරන එක​, ඊට් පස්සේ හිමින් සිරෑවෙ. හොයලා බලන්න​. XMP ප්‍රොෆිල් එක සෙට් කර්න්නෙ කොහොමද කිය්ලා

0
Topic starter

හරි මචෝ මම බලන්නම්

Share: