The display does no...
 
Notifications
Clear all

The display does not turn on

1 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

intel core 2 duo processor, 2gb ram දෙකක්, gigabyte GA-G31m-s2l motherboard එක තියෙන pc එක on වෙනවා හැබැයි display එක on වෙනවා. moniter එක මාරු කරා ram එක clean කරලා, Processor එක clean කරලා, bios එක reset කරලා, cosmo battery එක මාරු කරලා ඒත් dislpay එක on වුනේ නෑ කොහොමද මේක හදාගන්නේ

1 Answer
0

You have done the troubleshooting. since it doesn't seems to fix the issue, take it to the nearest Shop to test.

Share: