Termal Compounds
 
Notifications
Clear all

Termal Compounds

1 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

Computer shops වල රු.100 සිට රු.1000 විතර දක්වා termal compounds මිළදී ගැනීමට ඇත. මේවා අතරින් රු.1000 විතර තිබෙන thermal compound එකක් මිළදී ගැනීමෙන් රු.100 ඇති thermal compound එකකට වඩා CPU එකේ උෂ්ණත්වය සෙල්සියස් අන්ශක 5 කින් විතර අඩුකරගත හැකිද ?

1 Answer
0

සමහර විට පුලුවන් ඒත් thermal compound එක මතම අපිට ඒක කියන්න බෑ. thermal compound එකෙන් වෙන්නෙ heat sink එකයි අපේ processor එකයි හොදට contact කරල processor එකේ තියෙනව රස්නය heat sink එකට transfer කරන එක. ඉතින් heat sink එක quality වෙන්න ඒ contact එක heat transfer rate එක එහෙම වැඩී. ඒත් ඒක විතරක් උනා කියල මදි වෙන්න පුලුවන් මොකද cpu cooler එකෙන් heat එක cool කරන්නෙ නැත්නම් ඒත් ඒක අඩු වෙන්නෙ නෑ. ඒ වගේ ප්‍රශ්න එන්න පුලුවන්

Share: