Notifications
Clear all

System

5 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter
  • 32bit සිස්ටම් එකක් 64bit කරන්න පුලුවන්ද?
  • කොහොමද?
5 Answers
0
Topic starter

@Chandula

0
Topic starter

@Senuka X

0
Quote from Thamindu Gamage on June 24, 2020, 10:32 am
  • 32bit සිස්ටම් එකක් 64bit කරන්න පුලුවන්ද?
  • කොහොමද?

අළුතෙන් Windows දාන්න හෝ Windows 64-Bit Version එකක් Dual Boot කරන්න හෝ වෙනවා. එහෙම නැතුව කෙලින්ම 32-Bit සිස්ටම් එක 64-Bit කරන්න බෑ මම දන්න විදිහටනම්...

0
Quote from Thamindu Gamage on June 24, 2020, 10:32 am
  • 32bit සිස්ටම් එකක් 64bit කරන්න පුලුවන්ද?
  • කොහොමද?
  1. processor එක 64bit support වෙන්න ඕනෙ ඒ කියන්නෙ දැනට අලුතින් එන ඒ වගේම dual core වගේ ඉදන්ම ආවෙ 64 support ඒක නිසා අව්ලක් වෙන එකක් නැ
  2. අලුතින් windows දාන්න වෙනව. නැතුවනම් 64bit convert කරන්න පුලුවන් සාර්තක ක්‍රමයක් නෑ
0
Topic starter

Thank u @Chandula bro

Share: