Notifications
Clear all

System

5 Posts
3 Users
0 Reactions
225 Views
0
Topic starter
  • System eka 32bit 64bit kiyl bedenne kohomada ?
5 Answers
0

My Computer නැතිනම් This PC Open කරන්න ---> Right Click කරන්න ---> Properties යන්න. එහි පහත පරිදි 64-Bit 32-Bit යන්න දක්වා ඇත.

0
Topic starter

Ehema bedenne kohomd kiyl bro ahuwe

0
Quote from Thamindu Gamage on June 17, 2020, 6:53 pm

Ehema bedenne kohomd kiyl bro ahuwe

ආ.......Sorry මම හරියටම ප්‍රශ්නේ දැක්කේ නෑ...... සමාවෙන්න.

0
Quote from Thamindu Gamage on June 17, 2020, 3:27 pm
  • System eka 32bit 64bit kiyl bedenne kohomada ?

computer එකේ එක එක components අතර  data කරමයක් ඕනෙනෙ ඒකට අපි කියනව system bus කියල.

ඒක ප්‍රදාන ආකාර 3ක් තියෙනව

  1. data bus - මේකෙන් තමයි මොකක්හරි දේකට අදාල data එක තැනක ඉදන් තවත් තැන්කට ගෙනියන්නෙ
  2. register bus - මේකෙන් තමයි යම්කිසි data එකක් ගන්න හරි save කරන්න හරි ඕනෙ නම් ඒක හරියටම කොතනද තියෙන්නෙ කියල ඒකෙ තැන කියන්නෙ
  3. control bus - මේකෙන් තමයි cpu එකෙන් යම්කිසි උපාංගයකට යම්කිසි දෙයක් කරන්න කියල පනිවිඩේ යවන්නේ. ඒක වෙනම language එකකින් යවන්නෙ binary වලින් ඒකට අපි කියනව cpu instruction set කියල

cpu එකට derect access කරන්න පුලුවන් ram එකේ තියෙන data විතරයි . (ඒකත් අතරතුර තව high speed memory modules තියෙනව caches, registers වගේ ඒව ගැන පස්සෙ කතා කරමු)

සාමාන්‍යෙන් හැම data එකක්ම ram එකේ තියෙන්නෙ memory cell එකක් අතුලෙ ඒ cell එකකට අදාල address එකක් තියෙනව, ඒ වගේම capacity එකක් තියෙනව (සාමාන්‍යෙන් ram වල එන්නෙ byte addressable ඒ කියන්නෙ එක byte එකක් එක cellඑකක තියාගන්න පුලුවන්) ඉන්පස්සෙ මුලින්ම කිව්වනෙ cpu එක හරියටම එක එක cell එකක තියෙන data වෙන වෙනම call කරන්න පුලුවන් කියල ඉතින් ඒ cell එකට අදාල address එක යවන්නෙ address bus එකෙන්.

දැන් එහෙම address එකක් යවද්දි ඒකෙ size එක binary 32bit නම් ඒකෙ address උපරිම 4294967296. ඒ කියන්නෙ memory cell මෙච්චරක් ගානකට වෙන වෙනම කතා කරන්න පුලුවන්. අපි memory cell එකක එක byte එකක් තියෙනව කිව්වොත් උපරිම capacity එක වෙනව  4.29gb එත් වර්තමානයේදි ඒ ගාන මදි ram එකක ඉතින් ඊට වඩා වැඩි කරන්න ඕනෙනම් computer එකක කරන්න පුලුවන් ලේසිම වැඩේ තමයි double කරන එක ඉතින් ඒක නිසා register bus එක double කරනව. ඒකෙදි cpu එකෙන් ඉල්ලන ප්‍රමානයත් double වෙනව motherboard එකේ එකත් double වෙනව ඒ වගේම os එකෙනුත් ඒ size address එකක් handle කරගන්න පුලුවන් විදිහට හදන්න ඕනෙ ඒක නිසා තමයි ප්‍රදානව බෙදුනෙ 64bit විදිහට. එතකොට theoretically  data cell 2^64 ගානකට කතා කරන්න පුලුවන්.

 

 

0
Topic starter

Supiri😊 Thank u @Chandula Bro

Share: