Notifications
Clear all

Svchost

1 Posts
2 Users
0 Reactions
269 Views
0
Topic starter

Svchost.exe system file eken data kapenwa godak.. mkut krgnna vidiyak na pls help

1 Answer
0

Svchost.exe is basically a System process used for hosting multiple instances of Windows Services at a Time and is basically not a virus.

Svchost.exe කියන්නෙ System service එකක්. මේක Task manager එකෙන් end කරොත් Windows හරියට වැඩ කරන්නෙ නැහැ. virus වලිනුත් මේක වෙන්න පුලුවන්. Malwarebytes වගේ Software එකක් දාල Test කරන්න.

Share: