Suitable CPU for a ...
 
Notifications
Clear all

Suitable CPU for a gigabyte motherboard

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

Gigabyte GA-H61M-S2P (rev.2.1) .මේ motherboard  එකට කරන්න පුළුවන් low budget cpu upgrade එකක් ගැන දැනගන්න පුළුවන්ද?දැනට තියෙන්නෙ Intel Pentium G2020 2.9GHz cpu එකක්.

Motherboard information:- https://www.gigabyte.com/Motherboard/GA-H61M-S2P-rev-21/sp#sp

1 Answer
0

Motherboard website වල support section එකෙන් CPU list එක බලන්න පුළුවන්.

https://www.gigabyte.com/Ajax/SupportFunction/Getcpulist?Type=Product&Value=4293

Intel 2nd/3rd gen i5 cpu එකකට upgrade කරන්න බලන්න (උදා-i5 3330, i5 2500). i7 එකක්ට යන්න budget එකට අවුලක් නැත්නම්.

Pentium G2020 එකෙන් i3 එකකට upgrade කරලා වැඩක් නැහැ ලොකු performance වෙනසක් වෙන්නේ නැති නිසා.

i3 එකකට ගිහිල්ලා වැඩක් නැහැ pentium G2020 එකේ ලොකු upgrade එකක් වෙන්නේ නැති නිසා.

Share: