Notifications
Clear all

Suitable cpu

4 Posts
3 Users
0 Reactions
167 Views
0
Topic starter

Nvidia GTX 1650 ekak ekka ryzen 3 3200G ekak prashna nathuwa hodata wada karaida.wadiyenma gaming walata..video editing waltath use kranawanam khoma weida.Ryzen ekka nvidia awul yanwda...

4 Answers
0

නෑ....... එහෙම ප්‍රශ්ණයක් නෑ....... Ryzen එක්ක Nvidia Use කලා කියලා කිසි ප්‍රශ්ණයක් නෑ....... මගෙත් තියෙන්නේ Ryzen 3-3200G එකක් ඒ Processor එක USE කරද්දි ඔයා Windows 10 OS එක USE කරන්න වෙනවා මොකද මම දන්න විදිහට AMD Intergrated Graphics තියෙන CPU වැඩ කරන්නේ Windows 10 වල විතරයි. තව ඔයා අනිවාර්යෙන්ම Windows 10 Latest Update කරගන්න මොකද පරණ Windows Version වල Intergrated Graphics තියෙන CPU USE කරද්දි Blue Screen එන්න පුළුවන් මම එහෙම පරණ Windows 10 Version එකක් පාවිච්චි කරලා Blue Screen ආවා Windows Update කලාම ඒක හරි ගියා. වෙන කිසි ප්‍රශ්නයක් නෑ ඔය System එක ගොඩක් හොඳයි Gaming/Editing දෙකටම හොඳ Mid Range Machine එකක්. (මගේ අතින් වෙච්ච වැරදි තියෙනවනම් කියන්න, මම 100% නිවැරදි නොවෙන්න පුළුවන්.)

0
Topic starter

Emulator ghaddi awulak enne nadda bro?

0
Quote from DIleepasandaruwan on May 26, 2020, 10:08 pm

Emulator ghaddi awulak enne nadda bro?

මටනම් එහෙම අවුලක් ආවේ නෑ. මම දැනටමත් Emulator එකක් මඟින් තමයි Whatsapp පාවිච්චි කරන්නේ. Emulator පාවිච්චි කලා කියලා අවුලක් නැති වෙයි.

0

@dileepasandaruwa ඔයා graphic card එකකුත් ගන්න නිසා ryzen 3200g එකකට යන්නෙ නැතිව i3 9100f වගේ ප්‍රොසෙසර් එකකට ගියා නම් budget එක ඉතුරු කරගන්න තිබ්බ තව ටිකක්.පෆෝමන්ස් එහෙමත් පොඩ්ඩක් වැඩි වෙනවා.එහෙමත් නැත්නම් අලුතෙන් එන්න තියන ryzen 3100/3300x වගේ එකකට යන්න.තාම නම් ලන්කාවෙ නෑ.ටික කාලෙකින් එයි.

Share: