Suddenly no display
 
Notifications
Clear all

Suddenly no display

8 Posts
3 Users
0 Reactions
319 Views
0
Topic starter

අයියෙ මගෙ pc එකෙ යම්කිසි වැඩක් කර කර ඉද්දි එකවරම cable not connected කියලා වැටෙනවා. Pc එක off වෙන්නෙ නෑ. Screen එක විතරයි පෙන්නනෙ නැත්තේ. අයෙමත් reset button ඔබල restart කලාම display එනවා. එත් ටිකකින් නැති වෙනවා.

Pc spec

Core 2 duo e8400 3.00ghz , 4GB ram, gtx 550 ti

Os build version 21h1

8 Answers
0

mageth ohoma tibuna.habai display eka penunema nehe.itpasse ape thaththa ram deka pihadala dammama hari giya.

0

Sandaru කියපු දේ try කරලා බලන්න සහ graphic card එකෙන් වෙනත් ports භාවිතා කරලා බලන්න සහ වෙනස් cable එකක් භාවිතා කරලා බලන්න. Graphic driver update එකකුත් කරලා බලන්න.

0
Topic starter

Ayye eth meka wenwane mokada karanne ? Heat eka wadi unamath mehema wenwada ayye ?

0
Topic starter

Ayye gpu eka galwala intel on board port ekata swich unama me prahsne na. Vga eka hondtama wada karanwane ayye mokkda awla

0

 

intel onboard graphics භාවිත කරද්දී ප්‍රශ්නයක් නැත්නම් gtx 550ti  graphic card එකේ අවුලක් වෙන්න ඕනි. overheating ප්‍රශ්නයක් ද හොයාගන්න නැවත graphic card සම්බන්ද කරලා MSI afterburner එකෙන් gpu temp බලන්න.

https://www.youtube.com/watch?v=-5SZCLKdgOQ

0
Topic starter

Ayye normal system eka tiddith gpu eka 55 wage heat ekk pennwa. Mokda karanne mekata ?

0

Normal වැඩ කරද්දි 55°c ටිකක් වැඩි හැබැයි ප්‍රශ්නයක් නැහැ. Game එකක් run කරලා temps බලන්න, එතකොට 90°c+ යනවා නම overheating වෙනවා. Card එකේ දූවිලි තියෙනවා නම් සුද්ද කරන්න කරලා බලන්න. සමහර විට පරණ card එකක් නිසා thermal past මාරු කරලා full service එකක් දාන්න වෙයි.

0
Topic starter

Thanks ayye.

Share: