Notifications
Clear all

Stuck

5 Posts
3 Users
0 Reactions
241 Views
0
Topic starter

මගේ pc එකේ  එක දිගට වැඩ කරනකොට stuck වෙලා ඔක්කොම respond කරන් නැතුව යනවා . ඇයි ඒ

5 Answers
0

HDD Error එකක් වෙන්න පුළුවන් සමහර විට ඉතින් Crystal Disk Info වගේ Software එකක් දාලා බලන්න.

Crystal Disk Info Standard Edition Download Link - https://crystalmark.info/redirect.php?product=CrystalDiskInfoInstaller

HDD එකේ අවුලක් තියෙනවද බලලා කියන්නකෝ.......

0
Topic starter

Health එකේ තියෙන්නේ නම් caution කියලා

0
Quote from Thurunu Mihiranga on July 2, 2020, 10:58 pm

Health එකේ තියෙන්නේ නම් caution කියලා

Caution කියලා තියෙනවානම් HDD එක වැඩ කරන්නේ නැති වෙන්න තියෙන හැකියාව වැඩී ඉතින් ඉක්මනටම තියෙන Data Backup කරගන්න. HDD එක වැඩ නැතුව ගියොත් ඔයාට ඔයාගේ මොනවත් Data ගන්න වෙන්නේ නෑ. ඉතින් ඔයාට ඕනේ දේවල් ටික පුළුවන් ඉක්මනට Pen Drive එකකටවත් දාගන්න. HDD එක මොනවා හරි උනොත් ඒ Data ගන්න වෙන්නේ නෑ.

0

මෙයාට වෙන කරන්න දෙයක් තියෙනවානම් @chandula @gadgets @senuka-x පොඩ්ඩක් කියන්නකෝ.

0
Quote from Thurunu Mihiranga on July 1, 2020, 1:52 am

මගේ pc එකේ  එක දිගට වැඩ කරනකොට stuck වෙලා ඔක්කොම respond කරන් නැතුව යනවා . ඇයි ඒ

හොදම දේ තමයි තියෙන ඒව ඔක්කොම වෙනම එකකට backup  කරගෙන ඉන්පස්සෙ shop  එකකට දීල වෙන එකක් replace කරගන්න එක ඒ වගේම power supply එක check කරගන්න ඒක නිසා අව්ල් යන්න පුලුවන් hard drive psu එක අව්ල් නම් අලුතින් hard දැම්මත් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුලුවන්

Share: