Notifications
Clear all

Struck pc

3 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Hi, 

Mage pc eka eka sarema '' breezz'' sound ekak ekka struck ekak wenwa videos baladdi saha samahara games play karaddi. Ehema wenna hethuwa mokakda?

PC spec-Ryzen 5 1600,8gb ddr4,rx 470 4gb

 

3 Answers
0

ඔයා PC එක හැදුවෙ කොහෙන්ද? මේකට හේතුව Temp වෙන්න පුවවන්. නැත්නම් power එක වෙන්නත් පුවවන්.

RYZEN Master කියන utility එක Download කරල CPU Temp එක බලන්න.

හදපු Shop එකට අරන් යන්න පුළුවන්නම් ගොඩක් හොදයි.

0
Topic starter

Mn parts genalla assembled karapu ekak. CPU temp eka 32c-46c wage wenakam yanwa. 4k videos play karama 57C wage yanwa. 600w power supply ekak use karanne.

0
Topic starter

Mekata mokada tiyena solution eka?Kohomada prashne mokakda kiyala hoya ganne?

Share: