Notifications
Clear all

Stress Test

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

stress test ekak krnne kohomd kiyann puluwnda...??

 

graphic card ekata, cpu ekata..

1 Answer
0

CPU එකට prime95 run කරන්න.

Graphic card එකට Unigine heaven benchmark එක උපරිම graphic settings දාලා loop එකට run කරන්න.

CPU සහ GPU temperature සහ usage බලන්න MSI afterburner පාවිච්චි කරන්න.

මෙවා අඩුම විනාඩි 15ක් වත් run කරන්න ඕනි හරියට temperature එක බලන්න.

මෙවා දුවද්දී CPU & GPU 100% use වෙනවා, ඒකයි stress test කියන්නේ. Gaming කරද්දී මෙච්චර load එකක් වැටෙන්නේ නැ, එ නිසා gaming වලදී stress test වලට වඩා අඩු temperatures බලාගන්න පුළුවන්.

මෙවා ඔක්කොම free software.

 

Share: