Static electricity ...
 
Notifications
Clear all

Static electricity and computer parts

2 Posts
3 Users
0 Reactions
204 Views
0
Topic starter

Static electricity and computer parts

ඔබේ පරිගණකයේ දෘඩාංග ස්ථිතික විදුලියෙන් ආරක්ෂා කරන්නේ කෙසේද?

2 Answers
0

දෘඩාංග අල්ලන්න කලින් අත් දෙක ලෝහ දෙයක ( Casing එක ) පිරිමැද්දම ඒ බලපෑම අඩු වෙනව.

0
Quote from Nipuna dilshan on October 2, 2020, 6:46 am

Static electricity and computer parts

ඔබේ පරිගණකයේ දෘඩාංග ස්ථිතික විදුලියෙන් ආරක්ෂා කරන්නේ කෙසේද?

  1. static electricity එකක් ඇතිවෙන්නෙ පිරිමැදීමකින් ඉතින් ඒකකින් හානි වෙන්න තියෙන ඉඩකඩ තියෙන්නෙ pc එක assemble කරද්දි හා service කරද්දි.
  2. එහෙම කරන වෙලාවට තමන් plug කරල තියෙන earth එකට plug කරල තියෙන psu එකක casing එකක් වගේ touch කරල තත්පර කිහිපයක් වගේ ඉදල වැඩ කරන්න ගන්න. නැත්නම් antistatic bracelet එකක් ගන්න. video එකක් තියෙනව build එකක ඒක ගැන පැහැදිලි කරල
Share: