Notifications
Clear all

SSE 4.2

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

මොකක්ද SSE 4.2 කියන්නේ.

මේ පහසුකම නැති පරිගනකයකට ෆොටෝෂොප් 2021දාන්නම බැරිද.

 

මේ පහසුකම තියෙන පාවිච්චි කල පොසෙසරයක් හොයා ගන්නේ කොහොමද?

1 Answer
0

Intel 1st generation i-series සහ AMD bulldozer series වලින් ඉහළට ආපු CPUs වල SSE 4.2 supported.

Share: