Notifications
Clear all

SRAM VS DRAM

2 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

SRAM, DRAM kiyanne monawa da?

2 Answers
0

Dynamic random-access memory (DRAM) කියන්නෙ Computer system වල පාවිච්චි වෙන RAM වර්ගය. මේවල වෙනස තමයි Memory එක dynamic නිසා මිලි තත්පර කීපයෙන් කීපයකට වරක් තියාගන්න Data  Refresh කරන්න ඕන වෙන එක මෙහෙම කරන්න වෙන්නෙ මේ memory cell වල Charge leaks වගේ දේවල් වෙන නිසා. මේව operate කරන්න යන Power එක අඩුයි ඒ වගේම අඩු ඉඩක වැඩි memory එකක් රදවගන්න පුලුවන්. නිෂ්පාදනය කරන්න යන වියදම සාපේක්ෂව අඩුයි.

SRAM (static RAM) කියන්නෙ power එක තියෙනකම් Data රදවාගැනීමේ හැකියාව. Refresh වීමක් නැහැ. මේ නිසා මේ SRAM වල වේගය වැඩියි. ඒ වගේම මිල සහ ප්‍රමාණයෙනුත් DRAM වලට වඩා ලොකුයි. DRAM වලට වඩා යන power එකත් වැඩියි. මේ ගුණාංග නිසා SRAM පාවිච්චි වෙන්නෙ Cache memory සහ High end servers වල mAin memory වගේ තැන්වලට.

 

0
Topic starter

Thax...

Share: