Notifications
Clear all

Sound port

1 Posts
2 Users
0 Reactions
199 Views
0
Topic starter

Motherboard eke thiyena sound out ekata speaker ekak gahala thiyeddima casin eke issaraha thiyena mic,sound jack dekata headset ekak gahuvata aulak nadda. depaththema dekak gahala vada karanna puluvanda dekama👍

Motherboard eke කොළ පාටයි, රෝස පාටයි jack dekata plug karala thiyeddi කෙසින් එකේ තියෙන දෙක වැඩ කරනවද🤔🤔🤔🤔👍👍👍

1 Answer
0

ඔව්. IO වල තියෙන සහ Front තියෙන Ports දෙකටම Devices Connect කරන්න පුළුවන්. Playback කරන Device එක Windows Sounds - Clock එක ගාව තියෙන icons එකෙන් තෝර ගන්න පුළුවන්.

Share: