Notifications
Clear all

sound issues

6 Posts
2 Users
0 Reactions
249 Views
0
Topic starter

ayye mage msi b365 board 1k thiyenne. eke sound wada karanne nathi una.

thibunata wada quality sound ganna puluwan sound card 1k one.    brand ,price,shop kiyannako

usb ewa quality naa

 

6 Answers
0

MSI website එකෙන් motherboard එකට අදාල අලුත්ම audio drivers දාලා බැලුවා ද? PC Case සහ motherboard IO panel දෙකේම audio jacks වඩා නැද්ද?

අලුත් sound upgrade එකට යනවා නම් ප්‍රදාන option විදිහට internal (pcie) sound card සහ external DAC/audio interface තියෙනවා. Internal එකක් ප්‍රාණවත් වෙයි හැබයි හොදම noise free sounds ඕනින්නම් external එකක් වඩා සුදුසුයි. මේ external ඒවා USB හරහා connect වෙන්නේ හැබැයි මේවා බහුලව පාවිච්චි වෙන pen drive වගේ තියෙන පොඩි sound card නෙමෙයි. ඊට වඩා ලොකුයි, quality වැඩි.

මේ දෙකටම online reviews වලින් හොඳ models හොයලා බලන්න.

0
Topic starter

io panal /  PC Case 2ma wada naaa.   audio drivers dala baluwa..  usb 1k gaththa Rs.400  ekata sound wada karanawa.   quality nam na

 

0

සමහර විට windows settings වල අවුලක් වෙනත් පුළුවන්. Windows volume icon එක right click කරලා sounds -> playback tab එකේ තියෙන speaker devices ටික right click කරලා test කරලා බලන්න සහ properties වල advance tab එකේ restore default කරන්න.

හොඳ sound card එකක් ගන්නවා නම් මම කලින් කිව්ව කරනු ටික බලලා research කරන්න.

0
Topic starter

ok. thank you

 

0
Topic starter

meka neda?

 

0

ඔව් එකක් තමයි, ඔයාගේ budget එකට ගැලපෙන හොඳ reviews තියෙන එකක් ගන්න බලන්න.

Share: