Notifications
Clear all

Sound

1 Posts
2 Users
0 Reactions
101 Views
0
Topic starter

මගේ pc එකේ volume 60% වඩා වැඩි කරද්දී sound කැඩි කැඩි ඇහෙන්නේ ඇයි?

1 Answer
0

Audio drivers update කරලා බලන්න. Audio jacks/cables හොදින් connect වෙලාද බලන්න. සමහර විට Speaker/Headphones හෝ motherboard/sound card එකේ quality අඩු නිසාත් volume වැඩි කරාම එහෙම sound distortion එන්න පුළුවන්.

Share: