Notifications
Clear all

Sos

2 Posts
2 Users
0 Reactions
243 Views
0
Topic starter

Programing ,web devolopment ,soft.devolopment,video editing , ......වගේ දේවල් වලට i5-8500 prosa හොදද.

2 Answers
0

හොදයි. Cores 6ක් කියන්නෙ Multitasking, Professional work, Gaming වලට 2018 දි ගොඩක් හොද Solution එකක්. දැන් එන Games ගොඩක් Cores 4ක් පාවිච්චි කරන විදිහට එන්නෙ. අනෙක් Software Multi core වලට optimize කරල එන්නෙ. මේ නිසා actual cores ගාන 4න් එහා කියන්නෙ ගොඩක් හොදයි.

i7 එකකදි වෙන්නෙ HT හරහා මේ performance තවත් 10% - 15%ක් වගේ වැඩි වෙන එක (පාවිච්චි කරන Software HT වලින් ප්‍රයෝජනය ගන්න විදිහට හදල තියෙනවනම්)

HT ගැන දැනගන්න මේක බලන්න

www.youtube.com/watch?v=GVmOKpbI0bU&t=

0
Topic starter

Tnx bro

Share: