Sometimes Computer ...
 
Notifications
Clear all

Sometimes Computer freeze Due opening games

4 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

මගෙ PC එක ටික දවසක ඉඳලා Game එකක්  open කරනකොට STUCK වෙනවා.  Keyboard mouse වැඩ කරන්නෙත් නෑ..   (pc eka freeze වෙනව ..) ඒ වෙලාවට  power switch එකෙන් හරි reset switch එක හරි press කරලා තමයි ආයෙත් ඔන් කරගන්න වෙන්නෙ .  මෙහෙම වෙන්නෙ system එකේ අවුලක් නිසාද නැත්නම් hardware ප්‍රශ්නයක් නිසාද ?

මේ ෆොටෝ එකෙ තියෙන  dialog box එක

 

 

PC Specs

R3 3100   16gb ram . 250gb nvme.   750Gb ssd

650w gold Psu.  Rx6600xt VGA .

 

4 Answers
0

මේක games start වෙද්දී ප්‍රශ්නයක් නිසා බොහෝවිට software අවුලක් වෙන්න පුළුවන්.

මේ eurotruck game එකේ පමණක් නම් මෙහෙම වෙන්නේ එකට අදාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Game එක reinstall කරලා බලන්න. ගොඩක් games මේ ප්‍රශ්ණය තියෙනවා නම් graphic drivers, windows udpates කරලා බලන්න සහ virus guard එකයින් full system scan කරලා බලන්න.

0
Topic starter

ETS2 විතරයි මේ ප්‍රස්නෙ එන්නෙ. Game එක uninstall කරලා ආයෙත් දැම්මා.. drivers upgrade කලා .. ඒත්  වෙනසක් නෑ..   windows දාලා බලන්න වෙයිද ?

0

Windows අලුතින් දාලා try කරන්න පුළුවන්, හැබැයි ඉස්සෙල්ලාම game එකේ වෙන version එකක් install කරලා බලන්න.

0
Topic starter

Game එකේ වෙන version එකක් දැම්මා... ආයෙත් ඒ ප්‍රස්නෙම එනවා. නිතරම එන්නෙ නැ..අද දවසට තුන්වෙනි පාර.

Share: