SOME QUESTIONS PLEA...
 
Notifications
Clear all

SOME QUESTIONS PLEASE HELP ME

3 Posts
2 Users
0 Reactions
240 Views
0
Topic starter

1. ASUS ROG STRIX GTX 1050 TI SLI කරන්න පුලුවන්ද?

2. RYZEN 5 OR 7 මේ දෙකට වඩා හොද INTEL CORE I5-8600K ද? නැත්තම් RYZEN 5 OR 7 ප්‍රොසෙසරය I5-8600K වලට වඩා හොදද?

2. මේ ප්‍රොසෙසර් දෙකෙන් GAMING වලට හොද මොකක්ද?

3. GAMING වලට B250 ද Z370 MOTHERBOARD වලින් මොකක්ද?

3 Answers
0

1. GTX 1050 Ti / 1050 / 1060 card SLI කරන්න බැහැ. SLI support එක පටන් ගන්නෙ GTX 1070 එකේ ඉදල

2.  Ryzen 5 1600 එකයි intel 8600k එකයි ගත්තම එකම setup එක ඒ කියන්නෙ 6 cores / 12 threads තමයි තියෙන්නෙ. Base clock එක intel එකේ පොඩ්ඩක් වැඩියි. හැබැයි Multi tasking, Rendering වගේ දේවල් වලදි මේකෙ වෙනසක් නැහැ. Gaming වලදි පොඩි වෙනසක් (Frames 5-8 ක් වගේ) තියෙනව.

Ryzen එකේ cache එක 16MB - intel එකේ 15MB

CPU දෙකම overclock කරන්න පුලුවන්.

Ryzen - Rs.38000.00 Intel - Rs.44000.00 - ඔයාගෙ preferance එක අනුව තෝරගන්න.

3. 8th gen Build එකකට intel 200 series motherboard ගන්න බැහැ. දැනට ගන්න තියෙන එකම option එක Z370 -

AMD යනවනම් රු 18,000ට Overclcoking support කරන හොද board එකක් ගන්න පුලුවන්.

0
Topic starter

THANKS BRO OYANAM දෙයියෙක්.

0
Quote from Sudeera22 on March 3, 2018, 7:46 am

THANKS BRO OYANAM දෙයියෙක්.

😀

Share: