Notifications
Clear all

SMT APU

4 Posts
2 Users
0 Reactions
236 Views
0
Topic starter

AMD Ryzen APU වලින් simultaneous multi-threading තියෙන APU මොනවද ?

Processor එකක SMT තියෙනවද නැද්ද නිවැරදිව කියලා බලාගන්න සයිට් එකක්  කියන්න පුලුවන්ද .

4 Answers
0

SMT කියන්නේ amd ලගෙ multithreading technology එක, Intel ලගෙ hyperthreading වගෙ. SMT හො hyperthreading තියෙන cpu වල cores ගානට වඩා දෙගුණයක් threads තියෙනවා.

උදා - AMD 3200G එකෙ smt නැ, එ නිසා 4 cores සහ 4 threads, AMD 3400G එකෙ smt තියෙන නිසා 4 cores සහ 8 threads තියෙනවා.

Intel 9700k එක 8 core සහ 8 thread, hyperthreading තියෙන 9900k එකෙ 8 cores සහ 16 thread.

Hyperthreading සහ SMT වලින් games සහ අනිත් software වල performance improvement එකක් වෙනවා.

https://youtu.be/GVmOKpbI0bU

ඔයාට පුලුවන් intel සහ amd official  website වලින් අදාල cpu එකේ specifications බලලා cores සහා threads ගාන අනුව SMT හරි hyperthreading හරි තියෙනවාද කියලා බලන්න පුලුවන්.

https://www.amd.com/en/products/apu/amd-ryzen-5-3400g

0
Topic starter

ගොඩක් ස්තුතියි.

cores ගානට වඩා දෙගුණයක් threads තියෙන ඕනෙම  cpu එකකම අනිවාරෙන්ම  hyperthreading තියෙනවද ඒ කියන්නේ. (cores ගානට වඩා දෙගුණයක් threads තිබුන  පමණින්ම)

0

ඔව්, intel සහ amd ලා පහුගිය අවුරුදු ගාන ඇතුලෙ release කරපු computer cpu ඔකොම එ විදිහට බලන්න පුලුවන් multithreading තියෙනවා ද කියලා.

හැබැයි වෙනත් processors (tv, smartphone, camera, gpu වල තියෙන processors devices) වල multithreading වැඩ කරන්නෙ කොහොමද කියලා මං හරියට දන්නෙ නැ.

0
Topic starter

ගොඩක් පැහැදිලි පිළිතුරක් ලැබුනා. බොහොම ස්තුතියි.

Share: