Notifications
Clear all

Smart Cache

3 Posts
2 Users
0 Reactions
229 Views
0
Topic starter

i5 7400,i5 7600 me dekema thiyenne smart cache ekakda?

3 Answers
0

ඔව් වෙනස් වෙන්නේ base clock එක සහ boost clock එකයි.

http://www.cpu-world.com/Compare/421/Intel_Core_i5_i5-7400_vs_Intel_Core_i5_i5-7600.html

0
Topic starter

Gaming walata yanawanam mokakatada yanna oni.

I5 7400,i5 6500,i3 8100

0

I3 8100 එකට යන්න 4core 4therds තියන හින්දා Gaming වලට හොදයි Gaming වලට ගොඩක්ම බලපාන්නේ single core strength එක එ්ක i5 එකකට වඩා ඔකේ වැඩියි එක හින්දා i3 එකකට යන්න.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-7400-vs-Intel-Core-i3-8100/3886vs3942

Share: