SLI VS CrossFire
 
Notifications
Clear all

SLI VS CrossFire

3 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

Gaming M/B වල එන Supports NVIDIA® 2-Way SLI™ Technology
Supports AMD 3-Way CrossFireX™ Technology
මෙයින් අදහස් වෙන්නේ මොකක්ද ??

3 Answers
0

Nvidia SLI (Scalable Link Interface) එහෙමත් නැත්නම් AMD සමාගමේ Cross Fire කියන්නෙ Graphic cards 2ක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කරල එකම පරිගණක පද්ධතියක් තුල ක්‍රියාත්මක කරන එකට. මෙතනදි එක Graphic card එකකින් කරන දේ Card කිහිපයක් හරහා වඩාත් වේගවත් කරන්න උත්සහ කිරීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නෙ.

හැබැයි SLI හරි Cross fire හරි හරහා Game එකක් හෝ වෙනත් App එකක කාර්ය වේගවත් වෙන්න කරුණු කීපයක් බලපානව.
1. ඔයාගෙ තියෙන SLi / crossfire setup එකට හරියන Drivers තියෙන්න ඕන
2. Game එක හරි App එක හරි මේ SLI / crossfire තාක්ෂණයෙන් උපරිම වැඩ ගන්න පුලුවන් විදිහට හදල තියෙන්න ඕන
3. SYSTEM එකේCPU එක මේ setup එකට bottle neck එකක් නොවෙන්න ඕන.

මේ කරුණු ටික සම්පූර්ණයි නම් ඔයාට අදාල Game / app එකේදි performance වැඩිවීමක් බලාගන්න පුලුවන්. හැබැයි මේක තනි Card එකක performance වලට වඩා 25% - 30% ක වගේ වැඩිවීමක්.

මේ නිසා Card 2ක් වැඩ කරන Power එකක් අරන් 25% ක විතර performance boost එකක් ලැබෙන SLI / crossfire ගැන දෙපාරක් හිතන්න වෙනව.

0
Topic starter

Thanks Bro..

0

eka nam maara pahadili.. keep it up

Share: