Sleep mode wakeup?
 
Notifications
Clear all

Sleep mode wakeup?

0 Posts
1 Users
0 Reactions
79 Views
0
Topic starter

Sleep mode විදියට ගොඩවෙලාවකින් (පැය 4කට වගේ පසු ) desctop pc එක on කරන කොට, Restart වෙන්නේ ඇයි? Ups එකුත් use කරනවා, Sleep mode තියන්න එක pc life time එකට හොද මදිද? ස්තුතියි...

 

Share: