Notifications
Clear all

sinhala

3 Posts
3 Users
0 Reactions
366 Views
0
Topic starter

Used prosser mother bord ganna eka hari nedda aheam gannawanm monawda balanna one plzz help

3 Answers
0

Used components ගන්නවා නම් හොද තැනකින් හොදම warranty එකක් එක්ක ගන්න බලන්න.ප්‍රධානව බලන්න තියෙන්නේ warranty එක තමා.ඔයාට යන්න පුලුවන් උපරිම warranty එක දෙන shop එකකින් components ගන්න එක තමා හොද.මොකද සමහර ඒවගෙ 3months/ 6months විදියට එකම part වලට shop එකෙන්ම warranty range එකක් හදලා තියෙනවා.උපරිම warranty එකක්ට ගියොත් තමා හොද,මොකද use කරපු part එකක් fail වෙන්න තියෙන ඉඩ branded part එකකට සාපේක්ෂව වැඩි හින්දා.ඒ හැරුනම් motherboards,gpu වල සමහර chips අලුතින් පාස්සල එහෙමද කියලත් පොඩ්ඩක් බලන්න.හොද shop එකකින් ගන්න use කරපු component එකක අව්ලක් තියෙන්න පුලුවන් හැකියාව සෑහෙන්න අඩුයි

0
Topic starter

Thanks Brother.Hoda Thenak Nedda Ganna

0

msk computers eka poddak try karala balanna . second hand poduts unath 6months warrant ekak ekka godak sadarana milakata ganna puluwan. thiyenne kadawatha . dawasak athulatha rate onama thanakata deliver karanawa .

site eka - https://mskcomputers.lk/

number -0777506939 (whatsapp available)

medawas wala eyala tika tika site ekata product add kargena yanne , eka hinda site eke nathi baduth eyala laga thiyanawa. call ekak massege ekak dila poddak balanna.

(kade yanawa kiyala kiyanna epa , mama badu aragena thiyena hinda thama wishwasenma kiyanne , boru nam facebook eke reviws balanna )

Share: