setup එකට යන්න බෑ.
 
Notifications
Clear all

setup එකට යන්න බෑ.

3 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

මම දින 3කට පෙර පරිගණකය යාවත්කාලීන කලා.

ඒ සඳහා මදර් බෝඩ් එකක්, i5 3rd gen ප්‍රොෙසසරයක්, ddr3 8GB රැම් කොටස් අළුතින් දැම්මා.

දැන් මේකට ග්‍රැෆික් කාඩ් එක සවිකරලා තියෙන වෙලාවට සෙටප් එකට යන්න බෑ. ඒ වගේම මෙහෙයුම් පරිගනකයේ ස්විච් එක දැම්ම වෙලාවේ සිට පද්ධතිය ලෝඩ් වීමේ ක්‍රියාව පටන් ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. එතනින එහාට කිසිම ප්‍රශ්ණයක් නෑ.

මේකට මොකද කරන්න ඕනේ.

3 Answers
0

BIOS එක reset කරලා බලන්න. Hard drive එකක් භාවිතා කරනවා නම් windows load වෙන්න ටිකක් වෙලාව යන එක සාමාන්‍ය දෙයක්, පුළුවන් නම් ssd එකකට upgrade වෙන්න.

0
Topic starter
Quote from Haritha Weerathunga on December 4, 2021, 6:55 pm

BIOS එක reset කරලා බලන්න. Hard drive එකක් භාවිතා කරනවා නම් windows load වෙන්න ටිකක් වෙලාව යන එක සාමාන්‍ය දෙයක්, පුළුවන් නම් ssd එකකට upgrade වෙන්න.

වින්ඩෝස් ලෝඩ් වීම වේගවත්.  නමුත්,

මෙහෙයුම් පද්ධතිය හඳුනාගෙන ලෝඩ් වෙන්න පටන්ගන්න සෑහෙන වෙලාවක් යනවා.

0

Motherboard BIOS එකේ fast startup option එකක් තියෙනවා නම් enable කරලා බලන්න.

Share: