Notifications
Clear all

selecting

1 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

Kohomada,CPU ekata match wena GPU ekak / GPU ekata match wena CPU ekak  select karaganne bottlenecks , compatibility problems enne nathuwa ?

Mee widihata CPU/GPU match karaganna website ekak,software ekak tiyanawada ?

1 Answer
0

Web Site වලින් Software වලින් එක හරියටම බලන්න බෑ. මොකද සාමාන්‍යන් පරිගණක වැඩසටහන් සකසා තිබෙන්නේ විවිධාකාරයට ඒ කියන්නේ සමහර Software/games වල වැඩියෙන් use වෙන්නේ GPU එක සමහර Software/Game වල වැඩියෙන් Use වෙන්නේ CPU එක. ඉතින් ඔයා ඒක බලන්න ඔනේ VGA /CPU Comparer කරලා බලලා. Processor එකට වඩා ටිකක් විතර අඩු VGA එකක් තිබ්බා කියලනම් ලොකු ප්‍රශ්ණයක් නෑ කියලයි මමනම් හිතන්නේ. ඒත් Processor එකෙන් Bottleneck වෙන විදිහට ලොකු VGA Card එකක් නම් ගහන එක තේරුමක් නැති වැඩක් කියලා මමනම් හිතන්නේ.......

Share: