samsung H61s1 board...
 
Notifications
Clear all

samsung H61s1 board eka onkaloth fan eka tika karakila off wenawa. kohomada repair karanne

1 Posts
2 Users
0 Reactions
370 Views
0
Topic starter

samsung H61s1 board eka onkaloth fan eka tika karakila off wenawa. kohomada repair karanne

1 Answer
0

Cmos battery එක ගලවලා bios reset කරලා බලන්න. Ram & CPU re-seat කරලා බැලුවාද? Power connector ටිකත් check කරන්න. ඒත් motherboard එක වැඩ නැත්නම් board level repair කරන්න පුළුවන් තැනකින් check කරගන්න.

Share: