Ryzen vs Intel
 
Notifications
Clear all

Ryzen vs Intel

3 Posts
4 Users
0 Reactions
146 Views
0
Topic starter

මම 3D modeling වලට pc එකක් build කරන්න හිතාගෙන ඉන්නේ ඒකට හොඳ Ryzen third generation processor එකක් ද එහෙම නැත්තං intel 10th gen හෝ 11th generation processor එකද.

Rendering වැඩ වලදි වැඩිම pofomance එක දෙන්නේ මොන processor එකද

 

3 Answers
0

CPU rendering වෙනවනම් වැඩිම cores සහ threads ගානක් තියන processor එකකට යන එක හොඳයි නේද. ඔයාගේ budget එක අනුව Intel or AMD වලින් වැඩිම cores and threads තියන processor එක තෝරාගන්න.

0

Ryzen3000

0

3D Rendering වලදි අවශ්‍ය වෙන්නෙ CPU Performance එක. Vray වගේ නම් RTX GPU එකකින් ලොකු Support එකක් ලැබෙනව.

මේ වෙනකොට AMD Ryzen - Power to Performance වලින් ඉදිරියෙන් ඉන්නෙ. Intel වල Power Consumption එක ටිකක් වැඩියි. නමුත් Gaming වලට Single core speed එක වැඩි නිසා වඩාත් යෝග්‍යයි.

Share: