Ryzen Processors
 
Notifications
Clear all

Ryzen Processors

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Ryzen Processors වල model number අවසානයේ එන අකුරු වලින් කියන්නෙ මොනවාද ?   Ex - (Ryzen 5 3500x   / 3600G )

1 Answer
0

G අකුර තියෙනේ built-in Vega graphic තියෙන cpus වල, අනිත් cpus වල built-in graphics නෑ.

ගොඩක් වෙලාවට X අකුර තියෙන්නේ පොඩ්ඩක් clock speed වැඩි version වල. උදාහරණ :-

  • 3600 : 3.6ghz base - 4.2ghz boost
  • 3600x : 3.8ghz base - 4.4 boost

හැබැයි හැම cpu එකේම X සහ X නැති versions නෑ.

  • 3300X, 5800x, 3950x විතරයි
  • 3100 විතරයි

 

Share: