Ryzen or Intel
 
Notifications
Clear all

Ryzen or Intel

2 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

මම build එකක් කරන්න හිතාගෙන ඉන්නවා මේ අවුරැද්දෙ December වගේ.Ryzen 5 3600 or intel i5 10400 2n එකකට යන්න බැලුවේ.මේදෙකෙන් මොකක්ද හොඳම choice එක?Ryzen එකට යනවා කියලා හිතුවා.ඒත් සමහර games වලදි ඵහෙම intel එක ryzen outperform කරනවා😬.intel එකේ thermalඋත් ryzen එකට සාපේක්ෂව 10°C විතර අඩුයි ගොඩක් වෙලාවට.ඒ වුනාට ryzen වල multi core performance හොඳයි.දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ help me😭.

2 Answers
0

සමහර විට December වෙද්දි Ryzen 4th gen ඇවිත් තියේවි. ඒක හොද option එකක් වෙයි ගොඩක් දුරට.

10°C වෙනසක් නම් එන්නෙ නෑ.5 වගේ තමා.

graphic card එකක් ගන්නවනම් 10400f එකට යන එක ලාබයි.

0
Quote from migHty_spiDey on September 3, 2020, 6:15 pm

මම build එකක් කරන්න හිතාගෙන ඉන්නවා මේ අවුරැද්දෙ December වගේ.Ryzen 5 3600 or intel i5 10400 2n එකකට යන්න බැලුවේ.මේදෙකෙන් මොකක්ද හොඳම choice එක?Ryzen එකට යනවා කියලා හිතුවා.ඒත් සමහර games වලදි ඵහෙම intel එක ryzen outperform කරනවා😬.intel එකේ thermalඋත් ryzen එකට සාපේක්ෂව 10°C විතර අඩුයි ගොඩක් වෙලාවට.ඒ වුනාට ryzen වල multi core performance හොඳයි.දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ help me😭.

RYZEN 3 එකයි intel 10 th එකයි අතරෙ නම් i5 හා ryzen 5 වල ලොකු වෙනසක් නෑ. Senuka-x කිව්ව වගේ 4h gen ආවමත් බලන්න.

Share: