Notifications
Clear all

Ryzen New

2 Posts
3 Users
0 Reactions
209 Views
0
Topic starter

අලුතෙන් එන්න නියමිත Ryzen 3100 සහ 3300x ප්‍රොසෙසර්ස් ඔන්බෝඩ් ග්‍රැපික් සහිත APU ද? නැත්නම් Onboard Graphic නැද්ද?

2 Answers
0

Ryzen Processor වල Onboard Graphics එනවානම් එම Processorවල අගට G අකුර එනවා.......

Ryzen 3-2200G/2200G.......

Ryzen 5-3400G වගේ........

0

අලුත් එන ryzen 3100 සහ 3300x වල built-in vega graphics නැ.

එ වගේම එවා 7nm (zen 2) වලින් හදන්නේ සහ pcie gen4 supported. එ නිසා dedicated graphic card එකක් දාලා හදන budget gaming PC වලට මෙවා ගොඩක් හොද CPUs වෙයි.

එ එක්කම pcie gen4 support කරන b550 motherboards release වෙනවා ලු.

Share: