Ryzen cpu temp 🤒
 
Notifications
Clear all

Ryzen cpu temp 🤒

5 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

http://Ryzen 3700x එක normal Average 68 'C වලට වගෙ රත් වෙනවනෙ මෙක අවුල් ද? Stock cooler+corsair casing.... RENDERING වලට ගත්තේ අවුලක් යයිද?Rendering වලට දැම්මෙ නෑ තාම...100% load උනම මීටත් උඩ යයිද?

5 Answers
0

Rendering වලදි 85 වඩා වැඩි නැත්නම් අව්ලක් නෑ.

ගෙවල් කොහෙද? ගොඩක් රස්නෙ පලාතක්ද?

0

මට කේසින් එකේ පිටිපස්සෙ Fan එකක් තියනව කියල පේන්නෙ නෑ නෙ.

ඉස්සරහ විතරද fan තියෙන්නෙ?

0
Topic starter

Padukke machn....Pitipasse corsair fan ekak tiynewa macn AIO eke 😶 padukke... udatath hoda fan ekak dammanum hari neda? Fullload eke 80 yanne habai ... idle temp eka thamai 55-68 wage yanne

0

90 වඩා යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නෑ.කොහොමත් ප්‍රොසෙසර් වැඩ කරද්දි රත් වෙනව.ඒක සාමාන්‍යයි.intel Processor උනත් එහෙමයි.

0

cpu eke core performance boost ek disable kaloth cpu ek base clock ek ikmawa ynna ethkota heat ek aduwen tiyagann puluwan

ryzen 3400g cpu core performance boost ek on kalama cpu stress test ekedi 80c paninawa (stock cooler)

ek disable karala cpu strss test ekk kalama 70c ta eha giye na(stock cooler)

 

Share: