Ryzen cpu temp 🤒
 
Notifications
Clear all

Ryzen cpu temp 🤒

5 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter
  1. Ryzen 3700x එක normal Average 68 'C වලට වගෙ රත් වෙනවනෙ මෙක අවුල් ද? Stock cooler+corsair casing.... RENDERING වලට ගත්තේ අවුලක් යයිද?Rendering වලට දැම්මෙ නෑ තාම...100% load උනම මීටත් උඩ යයිද?
5 Answers
0

Rendering වලදි 85 වඩා වැඩි නැත්නම් අව්ලක් නෑ.

ගෙවල් කොහෙද? ගොඩක් රස්නෙ පලාතක්ද?

0
Quote from Chamara Balasuriya on May 13, 2020, 10:15 pm
  1. Ryzen 3700x එක normal Average 68 'C වලට වගෙ රත් වෙනවනෙ මෙක අවුල් ද? Stock cooler+corsair casing.... RENDERING වලට ගත්තේ අවුලක් යයිද?Rendering වලට දැම්මෙ නෑ තාම...100% load උනම මීටත් උඩ යයිද?

68C කියන්නෙ නම් මේ කාලෙදි සාමාන්‍යයි. coretemp වගේ software එකක් දාල render එකක් කරනගමන් temperature monitor කරන්න. 90C වගේ පැන්නෙ නැත්නම් අව්ලක් නෑ. හොදම දේ තමයි rendering රෑට වගේ පරිසරය cool වෙලාවට දාන එක

0
Topic starter

Full load ekedi 80 c වලට වඩා යන්නේ නෑ හැබැයි...😶 motherboard එක 40 c maximum

0

ඒ ගාන ප්‍රශ්නයක් නෑ.

0
Quote from Chamara Balasuriya on May 14, 2020, 9:56 am

Full load ekedi 80 c වලට වඩා යන්නේ නෑ හැබැයි...😶 motherboard එක 40 c maximum

no issue කිසිම අව්ලක් නෑ බය නැතුව use කරන්න

Share: