Notifications
Clear all

Ryzen cpu

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

Game streaming walata wadiya hoda mokakda me deken Ryzen 7 2700x or ryzen 5 3600

1 Answer
0

ඔයා livestream වලට cpu encoding භාවිතා කරනවා නම් ryzen 2700x එක හොඳ වෙයි multi-core performance ටිකක් වැඩි නිසා.

හැබැයි ඔයා gpu encoding භාවිතා කරනවා නම් ryzen 3600 එකේ ලැබෙන වැඩිපුර gaming performance එක වටිනවා.

Share: